අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම අදාළ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරීම                විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීම අදාළ අයදුම්පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාළ අයදුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
08 විවිධ සහනාධාර නිර් දේශ කිරීම සමාජ සේවා නිලධාරීගේ නිර් දේශය සමඟ ඉල්ලුම් කරන්න සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
09 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරීගේ නිර් දේශය සමඟ ඉල්ලුම් කරන්න දින 04කි  ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් 
10 සමෘද්ධි දීමනා ගෙවීම අදාළ උපකාරක ලියවිලි සහිත අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් 
11 සමාජ සංවර් ධන අරමුදල මගින් ගෙවන සහනාධාර නිර් දේශ සහිත අයදුම්පත දින 01කි  ප්‍රාදේශීය ලේකම්
12 විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම විදුලි විරෝධතා කැඳවීමේ ලිපිය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි ඉල්ලුම් කිරීම නිර් දේශ කිරීම ඔප්පුව සමඟ නිර් දේශිත අයදුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
15

සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම

පශු වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත     
16        
17 Application approved by veterinary surgeon පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 Issuing of timber permit Recommended Application දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 Issuing of senior citizenship Identity Card Birth Certificate or Identity card දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 Transferring of ownership of gift of land Deed of land and application සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 Naming of succession  for gifted land Common 155 application with recommendation සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම Application together with documentary evidence සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත් අයදුම්පත් යොමු කිරීම ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද අයදුම්පත්‍රය දින 01කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
Scroll To Top