2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

{ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති }

  • ගොවි සංවිධාන  සාමාජිකන්ට අයත් කුඹුරු වගාවට හානිවන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් සැපයීම (පැල සිටුවීමේ යන්ත්‍ර 1, අත් වීඩර් 10 - ඌරුමුත්ත
  • තේ ඉඩම් කරුවන්ගේ තේ වගාව සංවර්ධනය කිරීම සඳහා තේ පැල ලබා දීම - ඌරුමුත්ත
  • ගෙවතුවගා කරන්නන් සඳහා තැඹිලි පැල ලබා දී තැඹිලි වගාව ප්‍රචලිත කිරීම - ඌරුමුත්ත
  • වී වගාවේ වල් මර්දනය කිරිම හා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගොවි සංවිධානවලට කෘෂි උපකරණ ලබාදීම - ඌරුමුත්ත දකුණ
  • ග්‍රාමීය කිරි අවශ්‍යතාවය සපුරාලීම හා කිරි ගොවීන්ගේ ආදායම් තත්ත්වය   ඉහළ නැංවීම සඳහා කිරි ගව පාලන ව්‍යාපෘතියක් ඇතිකිරීම - ඌරුමුත්ත දකුණ
  • අඩු ආදායම්ලාභීන් සවිබලගැන්වීම හා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා නිදැලි ක්‍රමය යටතේ කුකුළු පාලන ව්‍යාපෘතියක් හඳුන්වා දීම ඌරුමුත්ත දකුණ
  • තේ නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම හා තේ වගාකරුවන් දිරිගැන්වීම සඳහා වගාවේ පාළු සිටුවීමට තේ පැළ ලබා දීම - ඌරුමුත්ත දකුණ
  • ගොවි සංවිධානයේ ගොවි සාමාජිකයන්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් සැපයීම  කෙහෙල්වල
  • ග්‍රාම නිලධාරී වසම තුළ තැඹිලි පැල ලබාදීම - කෙහෙල්වල
  • ගෙවතු වගාවේ නියලෙන ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය වර්ධනයට මී මැසි පාලනය සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - කෙහෙල්වල
  • කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණීක දැනුම හා උපකරණ ලබා දීම -- කෙහෙල්වල
  • කොට්ඨාසයේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - කෙහෙල්වල
  • සුළු පරිමාණ කුරුඳු වගා කරුවන් ගේ වගා බිම් පුනරුත්ථාපනය සඳහා  කුරුදු පැළ ලබාදීම - කෙහෙල්වල
  • වී වගාවේ පවතින ගැටළු අවමකර සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණික කෘෂි මෙවලම් ගොවි සංවිධාන සඳහා ලබා දීම  දෙමටපස්ස
  • කොට්ඨාසයේ කිරි ඉල්ලුම සපුරාලීම හා කිරි ආශ්‍රිත වෙළඳපොළ ප්‍රවර්ධනය සඳහා උසස් ආරයේ කිරිදෙනුන් ලබා දීම - දෙමටපස්ස
  • ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා අතිරේක ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස නිදැලි ක්‍රමයට කුකුළු පාලනය - දෙමටපස්ස
  • ස්වයංරැකියා ලාභීන් වෙත බිම්මල් නිෂ්පාදනය හදුන්වා දීම - දෙමටපස්ස
  • කොට්ඨාසයයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා කුටුම්භ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා ඉදල් කොහු කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම  දෙමටපස්ස
  • ආදර්ශ තැඹිලි ගම්මානයක්  සඳහා ගොවීන්ට උසස් ප්‍රමිතියෙන් යුතු තැඹිලි පැළ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම - දෙමටපස්ස
  • කොට්ඨාසයේ  වී නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වන පැළ සිටුවීමේ තාක්ෂණික උපකරණ ගොවි සංවිධාන ‍වෙත ලබා දීම - දිවිතුර
  • තැඹිලි ගම්මාන වැඩසටහන යටතේ උසස් ප්‍රමිතියෙන් යුතු තැඹිලි පැළ ගොවීන්ට ලබා දීම - දිවිතුර
  • අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන ව්‍යාපෘති හඳුන්වා දීම - දිවිතුර
  • ග්‍රාමීය ජනතාවට ඉහළ පෝෂණ මට්ටමක් ලබා දීමේ හැකියාවක් පවතින මිරිදිය මත්ස්‍ය වගාව කොට්ඨාසයට හඳුන්වා දීම - දිවිතුර
  • බිම්මල් වගාවට අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දීම - වැලිහේන
  • ගෘහස්ථ නිමි ඇඳුම් නිෂ්පාදනයේ නියලෙන ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම - වැලිහේන
  • ඉදල් කර්මාන්ත කරුවන් දිරි ගැන්වීම - වැලිහේන
  • විසිතුරු මත්ස්‍ය වගා කරුවන් සඳහා ආම්පන්න ලබාදීම - වැලිහේන
  • කොට්ඨාසයේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම.(කූඩුව සහ පැටවුන් ලබාදීම) - වැලිහේන
  • සුළු පරිමාණ කුරුඳු වගා කරුවන් දිරි ගැන්වීම හා කුරුඳු පැළ ලබාදීම - වැලිහේන
  • ගෙවතු වගා කරුවන් අතර  තැඹිලි වගාව ප්‍රචලිත කිරීම - වැලිහේන
  • තුනපහ නිෂ්පාදනය ඉහළ නංවාලීමට තාක්ෂණික දැනුම හා උපකරණ ලබාදීම -- වැලිහේන
  • විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට අත්වැලක් සැපයීම යටතේ අලෙවි කුටියක් ලබාදීම - වැලිහේන
  • වඩු කර්මාන්තය යටතේ  තාක්ෂණික උපකරණ හඳුන්වා දීම - වැලිහේන
  • කුඩා පරිමාණ ඇඟළුම් කර්මාන්තය දිරි ගැන්වීම හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම - තලහගම නැගෙනහිර
  • වී වගාවේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම හා වල් මර්දනය සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයිම (පැල සිටුවීමේ යන්ත්‍රයක් ලබා දීම) තලහගම නැගෙනහිර
  • දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දිරිගැන්වීම හා කිරි ගව පාලනය වැඩි දියුණු කිරිම සඳහා කිරි එළදෙනුන් ලබාදීම - තලහගම නැගෙනහිර
  • ගෘහස්ථ බිත්තර නිෂ්පාදනය සඳහා නිදැලි ක්‍රමය යටතේ  කුකුළු පාලනය හදුන්වා දීම - තලහගම නැගෙනහිර
  • වී වගාවේ කාර්යක්ෂමතාවය සඳහා  ගොවීන් නවීන තාක්ෂණික උපකරණ භාවිතයට යොමු කිරීම හා එම උපකරණ ගොවි සංවිධාන වෙත ලබාදීම තලහගම බටහිර
  • කෘෂිබෝග වගා නිෂ්පාදන කරුවන්ගේ ධාරිතාවය ඉහල නැංවීමේ ව්‍යාපෘතිය (කුරුඳු, පොල්, තැඹිලි, ගම්මිරිස් පැළ ගොවීන් වෙත ලබාදීම) - තලහගම බටහිර
  • පුබුදු කාන්තා ගොවි සමිතියේ කාන්තාවන් සඳහා ජංගම අලෙවි කුටියක් ලබා දීම - තලහගම බටහිර
  • මානෙල් කාන්තා සමිතියේ කාන්තාවන් සඳහා කුඩා පරිමාණයේ ඇඟළුම්හලක් ස්ථාපිත කිරීම - තලහගම බටහිර
  • කොට්ඨාසයේ පෝෂණය  වර්ධනය සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්  දිරි ගැන්වීම - වේනගම
  • කුරුඳු පැළ තවාන්කරුවන් දිරිගැන්වීම සහ මෙවලම් ලබාදීම - වේනගම
  • කොට්ඨාසයේ පෝෂණය  වර්ධනය සඳහා ගෘහස්ථ  එළ ගව පාලන නිෂ්පාදන දිරි ගැන්වීම (උසස් ආරයේ එළ දෙනුන් ලබාදීම) - වේනගම
  • විසිතුරු මල් වගාකරුවන් දිරිගැන්වීම (50% දායකත්වය යටතේ මෙවලම් ලබාදීම) - වේනගම
  • සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදිතයන් දිරිගැන්වීමතේ පැළ තවාන්කරුවන් දිරි ගැන්වීම (සෙවන දැල් උපාංග ලබාදීම) - වේනගම
  • ලී ආශ්‍රිත ගෘහ භාණ්ඩ නිෂ්පාදනය දිරි ගැන්වීම (තාක්ෂණික මෙවලම් ලබාදීම)ස්වයං රැකියාවක් ලෙස නූඩ්ල්ස් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා තාක්ෂණික උපකරණ ලබා දීම - වේනගම
  • කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - වේනගම
  • වසමේ කෙසෙල් වගා ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික දැනුම හා පැළ ලබාදීම - වේනගම
  • වී වගාව  කාර්යක්ෂමව පවත්වාගෙන යාම  සඳහා   නව තාක්ෂණ දැනුම හා ඊට අවශ්‍ය උපකරණ ගොවි සංවිධානය වෙත ලබාදීම - හවුපේ
  • "සිතමු " ගොවි කාන්තා සමිතියේ ගෘහ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සඳහා ජංගම අලෙවි කුටි ලබා දීම - හවුපේ
  • නූඩ්ල්ස් කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය සුදු යකඩ බොයිලේරු පහසුකම් සැපයීම - හවුපේ
  • සුදීපා කාන්තා සමිතියේ සාමාජිකාවන්ගේ කේක් හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ලබාදීම හවුපේ
  • සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ලබාදීම - හවුපේ
  • ගෘහ ආශ්‍රිත තුනපහ නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීම හා ආදායම් ඉහල නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම - හවුපේ
  • කුඩා පරිමාණ ඇඟළුම් කර්මානතය දිරි ගැන්වීම හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම - හවුපේ
  • විසිතුරු මල් වගාව සඳහා ආරක්ෂිත ගෘහයක් ඉදිකිරීම - හවුපේ
  • කොට්ඨාසයේ පෝෂණය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම (කුකුල් පැටවුන්  හා  කූඩු ලබාදිම සඳහා) - පානදුගම
  • ගොවි සංවිධාන සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට  අවශ්‍යය කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබාදීම - පානදුගම
  • ගෘහස්ථ ඇඟළුම් නිෂ්පාදනය සඳහා ෆෝටබල් මැෂින් 01 ලබාදීම - පානදුගම
  • බතික් නිෂ්පාදනය ආරම්භ කිරීම - පානදුගම
  • කුඩා පරිමාණ සබන් නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා තාක්ෂණික මෙවලම් ලබාදීම - පානදුගම
  • කුරුඳු වගාකරුවන් සඳහා රෝපන ද්‍රව්‍ය ලබාදීම - පානදුගම
  • පානදුගම ගොවි සංවිධානය සඳහා කෘෂි උපකරණ ලබාදීම
  • කොට්ඨාශයේ කුඩාපරිමාණ බිත්තර නිෂ්පාදකයින් සවිබල ගැන්වීම (කිකිළි පැටවු සහ යටිතල පහසුකම් සැපයීම) - ගොඩපිටිය
  • එළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම (උසස් තත්ත්වයේ එළුදෙනුන් ලබා දීම) - ගොඩපිටිය
  • සුළු පරිමාණ වගා කරුවන් සඳහා කුරුඳු පැල ලබා දීම - ගොඩපිටිය
  • ස්වයං රැකියාලාභීන් සඳහා  උපකරණ ලබාදීම - ගොඩපිටිය
  • කොට්ඨාසයේ පෝෂණය තත්වය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම. (කුකුල් පැටවුන්  හා  කූඩු ලබාදිම සඳහා)  කනහලාගම
  • කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම.( ද්‍රව්‍ය කැබලි කිරීමේ  යන්ත්‍රය ලබාදීම) - කනහලාගම
  • ගොවි සංවිධානය සඳහා කෘෂි උපකරණ ලබා දීම (තණකොළ කපන මැෂින් ) - කනහලාගම
  • කිරිගව පාලනය සඳහා ගවයින් හා ගව ගාල ඉඳි කිරීම - කනහලාගම
  • කුඩා පරිමාණ කුරුඳු ඉඩමි හිමියන්ගේ කුරුදු වගාව පුනරුත්තාපනය - කනහලාගම
  • පුරන් කුඹුරු ආශ්‍රිතව කෙසෙල් පැල සහ කහ වගාව හඳුන්වා දීම - කනහලාගම
  • කොට්ඨාසයේ පෝෂණය වර්ධනය කිරීම සඳහා ගෘහස්ථ කුකුළු පාලන නිෂ්පාදන දිරිගැන්වීම. (කුකුල් පැටවුන්  හා  කූඩු ලබාදිම සඳහා) - මාරගොඩ
  • කිරිගව පාලනය සඳහා උසස් ආරයේ  ගවයින් ලබාදීම  හා ගව ගාල ඉඳි කිරීමට පහසුකම් සැපයීම - මාරගොඩ
  • විසිතුරු මල් වගාකරුවන් සඳහා තාක්ෂණික දැනුම හා උපකරණ ලබා දීම - මාරගොඩ
  • සුළු අපනයන භෝග වගාව  ප්‍රවර්ධනය කිරීම - මාරගොඩ
  • පුරන් කුඹුරු අක්කර 15 ක් මුලික බිම් සකස් කිරීම හා ඇළ මාර්ග සකස් කිරීම - තිබ්බොටුවාව
  • විසිතුරු මල් වගා කරුවන් සඳහා උපකරණ කට්ටල ලබාදීම - තිබ්බොටුවාව
  • රෙදි සේදීමේ කර්මාන්තය සඳහා රෙදි සේදුම් යන්ත්‍රයක් ලබා දීම - තිබ්බොටුවාව
  • කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ගොයම් පැල සිටුවිම,වල්පැල නෙලීම ආදී කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීම - තිබ්බොටුවාව උතුර
  • ජීවනෝපාය නගාසිටුවීම සඳහා කාන්තා සමිතියේ සාමාජිකාවන්ට ඇඟළුම් නිෂ්පාදනයට  අවශ්‍ය මහන මැෂින් ලබාදීම - තිබ්බොටුවාව උතුර
  • වාණිජ වගාවක් ලෙස මල්වගාව කොට්ඨාසය තුල ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය - බලකාවල
  • කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධන ව්‍යාපෘතිය - බලකාවල
  • ආන්තික හා මුඩු බිම්වල වගා කිරීම සඳහා කුරුඳු පැල ලබා දීම - බලකාවල
  • කොට්ඨාශයේ පෝෂණය  වර්ධනය සඳහා ගෘහස්ථ  කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - විල්පිට නැගෙනහිර 1
  • රස කැවිලි නිෂ්පාදනය දිරි ගැන්වීම - විල්පිට නැගෙනහිර 1
  • විදුලි උපකරණ අළුත්වැඩියා කරුවන් දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
  • ගොවි සංවිධාන සඳහා කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික යෙදවුම් ලබාදීම - විල්පිට නැගෙනහිර 1
  • සුළු අපනයනභෝග වගා ප්‍රවර්ධනය - විල්පිට නැගෙනහිර 1
  • තේ පැල නැවත වගාව සඳහා දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
  • තැඹිලි වගා ප්‍රවර්ධනය (ගෘහ ඒකක සඳහා ) - විල්පිට නැගෙනහිර 1
  • වී වගාව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගොවි සංවිධාන සාමාජිකයින්ට  නව තාක්ෂණ දැනුම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම (සීඩර්,වීඩර් මැෂින්) - විල්පිට නැගෙනහිර 1
  • ගොවි සාමාජිකයින්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම (තෙල් ඉසින මැෂින් ලබාදීම) - විල්පිට නැගෙනහිර 1
  • ස්වයංරැකියාවන්හි නිරත වන  ප්‍රතිලාභීන්ට උපකරණ ලබා දීම (බිම්මල් වගාව හා මැහුම් කර්මාන්තය සඳහා) - විල්පිට නැගෙනහිර 1
  • කෘෂිකර්මාන්තයේ නියලෙන්නන් සඳහා අවශ්‍ය   උපකරණ ලබාදීම.(උදළු තල) - විල්පිට නැගෙනහිර 1
  • පොල් කටු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදකයින් සඳහා නව තාක්ෂණික  උපකරණ ලබාදීම - විල්පිට නැගෙනහිර 1
  • කොට්ඨාසයේ ගෙවතුවගා කරුවන් සඳහා පළතුරු පැළ ලබාදීම හා නියර වගාව දිරිගැන්වීම - විල්පිට නැගෙනහිර 1
  • ගොවි සාමාජිකයින්ගේ වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවැත්වීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම.(පැළ සිටුවීමේ යන්ත්‍රය හා පවර් වීඩරය) - විල්පිට බටහිර
  • අතිරික්ත අස්වැන්න කල් තබා ගැනිම සඳහා විජලන යන්ත්‍රයක් ලබා දීම (කොස්, දෙල් වැනි ආහාර) - විල්පිට බටහිර
  • යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා කිරි උණු කරන යන්ත්‍රයක් ලබා දීම - විල්පිට බටහිර
  • මැහුම් කර්මාන්තය සඳහා යෞවනියන්ට මහන මැෂින් ලබා දීම - විල්පිට බටහිර
  • කොට්ඨාසයේ පෝෂණ වර්ධනයට අවශ්‍ය ගෘහස්ථ කුකුළු පාලනය ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
  • ගෘහස්ථ වටු කුරුලු පාලනය ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
  • අඩු ආදායම්ලාභීන්ගේ  නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ජංගම අලෙවි කුටි ලබාදීම - විල්පිට නැගෙනහිර 2
  • අක්කර 1/4  වැඩි වගා නොකරන ලද ඉඩම්  සඳහා කුරුඳු වගාව ප්‍රචලිත කිරීම - විල්පිට නැගෙනහිර 2
  • කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලෙන්නන් හට අවශ්‍ය තාක්ෂණික යෙදවුම් ( කැබලි කිරීමේ  යන්ත්‍රයක්) ලබාදීම - විල්පිට නැගෙනහිර 2
  • ඇඟළුම් කර්මාන්තයේ නියුතු අයට මහණ මැෂින් ලබා දීම - විල්පිට නැගෙනහිර 2
  • ඉදි ආප්ප නිෂ්පාදනයේ නියැලෙන්නන් හට අවශ්‍ය උපකරණ ලබාදීම - විල්පිට නැගෙනහිර 2
  • ගොවි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජංගම අළෙවි කුටියක් ලබාදීම - වලගෙපියද්ද
  • ගොවි  සාමාජිකයන්ගේ කුඹුරු වගාවට හානි වන තෘණ වගාව මැඩ පැවත්වීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීම (සීඩර්.ග්‍රාස් කටර්,කප්පාදු කියත් හා වීඩර් යන්ත්‍ර)පැල තවාන් කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම. (තේ, කුරුඳු, විසිතුරු මල්) - වලගෙපියද්ද
  • ආහාර භෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පුරන් කුඹුරුවල අතිරේක භෝග වගාව - වලගෙපියද්ද
  • කුරුඳු හා තේ වගාකරුවන්ගේවගා කරුවන් සඳහා  පැල ලබා දීම - වලගෙපියද්ද
  • පැල තවාන් කරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම. (තේ, කුරුඳු, විසිතුරු මල්) - වලගෙපියද්ද
  • කොන්ක්‍රීටි ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම - වලගෙපියද්ද
  • මී මැසි පාලනය ප්‍රචලිත කිරීමට ද්‍රව්‍ය ආධාර ලබාදීම - උග්ගස්හේන
  • අඩු ආදායම් ලාභී ඇඟලුම් ක්ෂේත්‍ර‍යෙහි  නියැලෙන අය සඳහා මහන මැෂින් ලබාදීම - උග්ගස්හේන
  • සත්ත්ව හානි වලක්වා ගැනීම සඳහා ගොවි සමිතියට වායු රයිපල් ලබාදීම - උග්ගස්හේන
  • ඉඩම් හිමි ප්‍රතිලාභීන්ට වාණජ හා අතිරේක බෝග වගාව  දිරි ගැන්වීම   (තේ, කුරුඳු , පොල්, කෙසෙල් පැල ලබා දීම) - උග්ගස්හේන
  • කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලෙන්නන් සඳහා තාක්ෂණික යෙදවුම් ලබාදීම - උග්ගස්හේන
  • කොට්ඨාසයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට අවශ්‍යය කුකුළු පාලනය ප්‍රචලිත කිරීම - උග්ගස්හේන
  • ගෙවතු වගාවේ නියැලෙන ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන වර්ධනයට අවශ්‍ය දේශීය එළවළු බීජ ලබාදීම - උග්ගස්හේන
  • කෘෂිකර්මාන්තය සඳහා සීඩර් හා වීඩර් යන්ත්‍ර ගොවි සමිතියට ලබාදීම - උග්ගස්හේන
  • එළ කිරි  නිෂ්පාදනයේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා උසස් ආරයේ දෙනුන් ලබා දීමේ ව්‍යාපෘතිය - ඉහල අතුරලිිය
  • ගෘහස්ථ අදායම් උත්පාදනය සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සහන සැලසීම - ඉහල අතුරලිිය
  • පැළ තවාන් හා බීජ නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම - ඉහල අතුරලිිය
  • කිරිගව නිෂ්පාදකයින් නගා සිටුවීම සඳහා උසස් ආරයේ කිරි දෙනුන් ලබා දීම - අතුරලිය නැගෙනහිර
  • කුරුඳු ඉඩම් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පැළ ලබා දීම - අතුරලිය නැගෙනහිර
  • කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා තාක්ෂණික දැනුම හා උපකරණ ලබා දීම - අතුරලිය නැගෙනහිර
  • කොට්ඨාසයේ පෝෂණය  වර්ධනය සඳහා ගෘහස්ථ  කුකුළු පාලන නිෂ්පාදන දිරි ගැන්වීම - යහමුල්ල
  • කොට්ඨාසයේ පෝෂණය  වර්ධනය සඳහා ගෘහස්ථ කිරි ආශ්‍රිත නිෂ්පාදන දිරි ගැන්වීම - යහමුල්ල
  • ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
  • කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
  • ග්‍රාම නිලධාරී වසමේ පොල් තෙල් නිෂ්පාදන ප්‍රවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දීම - යහමුල්ල
  • තේ, කුරුඳු පැළ තවාන්කරුවන් දිරි ගැන්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම - යහමුල්ල
  • පාවහන් නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
  • පන් හා පතොක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය - යහමුල්ල
  • කුඩා ඉඩම් හිමියන් සඳහා කුරුඳු වගාව ප්‍රචලිත කිරීම සඳහා පැල ලබා දීම - නාඹුරුකන්ද
  • ගව පාලනය සඳහා උසස් ආරයේ  දෙනුන් ලබාදීම - නාඹුරුකන්ද
  • කොට්ඨාසයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට  කුකුළු පාලනය ප්‍රචලිත සඳහා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් දිරි ගැන්වීම - නාඹුරුකන්ද
  • මී මැසි පාලනය ප්‍රචලිත කිරීම - නාඹුරුකන්ද
  • ඉදල් කොහු කර්මාන්තය නගා සිටුවීම - නාඹුරුකන්ද
  • ඇලුමිනියම් කර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබාදීම - නාඹුරුකන්ද
  • කාබනික පොහොර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම - පහළ අතුරලිය
  • රන් කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා උපකරණ ලබා දීම - පහළ අතුරලිය
  • සුළු අපනයන භෝග වගාව  (කුරුඳු පැල ලබා දීම) - පහළ අතුරලිය
  • කුරුඳු ඉඩම් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා පාලු ඉඩම් සඳහා පැල ලබා දීම - අතුරලිය බටහිර
  • මී පැණි නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ප්‍රජාව දිරිමත් කිරීම - අතුරලිය බටහිර
  • ගෘහාශ්‍රිත ආදායම් උත්පාදනය නංවාලීම සඳහා නිදැලි ක්‍රමයට කිකිළි පැටවුන් ලබා දීම - අතුරලිය බටහිර
  • විසිතුරු මල්වගාකරුවන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීම හා අලෙවි ප්‍රවර්ධනය කිරීම සඳහා ද්‍රව්‍ය ලබා දීම - අතුරලිය බටහිර
  • පොල්ලෙලි කැබලි කිරීමේ කර්මාන්තය නගා සිටූවීම සඳහා අවශ්‍ය යන්ත්‍ර ලබා දීම - අතුරලිය බටහිර
  • බිත්තර වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් ලබා දීම - අතුරලිය බටහිර

 

 { පොදු යටිතල පහසුකම් සංවර්ධනය }

  • ඌරුමුත්ත සේවා පියසේ සංවර්ධන කටයුතු සඳහා - ඌරුමුත්ත
  • ධම්මරතනගම තිත්වල ජල ටැංකිය පාර සංවර්ධනය - ඌරුමුත්ත
  • කනත්තවත්ත උඩ පාර සංවර්ධනය - ඌරුමුත්ත
  • නාගොඩහේන ස්ථානයේ සිට මඩවල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම - ඌරුමුත්ත දකුණ
  • මිනුවන්විල මාර්ගයේ උඩ කොටස සංවර්ධනය කිරීම - ඌරුමුත්ත දකුණ
  • කෙහෙල්වල ශ්‍රී සංඝරක්ෂිතාරාම විහාරස්ථානයේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරිම - කෙහෙල්වල
  • කෙහෙල්වල ග්‍රාම නිලධාරී වසමට වොලිබෝල් ක්‍රීඩා පිටියක් සකස් කිරිම - කෙහෙල්වල
  • කෙහෙල්වල සේවා පියසේ සංවර්ධන කටයුතු - කෙහෙල්වල
  • ගලගාව යට පාරේ පාලම අසළ සිට ගලමුණ අමුණ දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම - දෙමටපස්ස
  • අතුරලිය කඩේ අසළ සිට ලියනගෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම - දෙමටපස්ස
  • සේවා පියසේ සිවිලිම සකස් කිරිම, විදුලිපංකා සවිකිරීම ඇතුළු ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු සිදුකිරීම - දෙමටපස්ස
  • දිවිතුර සේවා පියස සංවර්ධන කටයුතු සිදු කිරීම
  • දිවිතුර දෙනියහේන මාර්ගය පස් දමා සංවර්ධනය කිරීම
  • දිවිතුර වැලිහේන් කන්ද මාර්ගයේ ආරම්භක කොටසට පැතිබැම්මක් ඉදි කිරීම
  • වැලිහේන සේවා පියස ගොඩනැගිල්ලේ සිවිලිම සැකසීම සහ විදුලි පංකා සවි කිරීම.
  • වැලිහේන ශ්‍රමදානගම කැරකෝප්පුව මාර්ගය සංවර්ධනය
  • වැලිහේන ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය
  • වැලිහේන හේනෙගෙදර සිට විතානිග විල දක්වා කෘෂි මාර්ගය සංවර්ධනය
  • සේවා පියසට විදුලිය ලබා දීම හා  ඉතිරි සංවර්ධන කටයුතු - තලහගම නැගෙනහිර
  • තලහගම කනිෂ්ඨ විද්‍යාලය සංවර්ධන කිරීම. ( ගොඩනැගිල්ලේ දැල් ආවරණය කිරිම හා පුස්තකාලය සංවර්ධනය ) - තලහගම නැගෙනහිර
  • ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය හා අනෙකුත් සංවර්ධන කටයුතු - තලහගම නැගෙනහිර
  • අළුකැටිය සිට පාසල් වේල්ල දක්වා ඇළ මාර්ගය සංවර්ධනය - තලහගම නැගෙනහිර
  • මල්වතුගොඩ කඩය අසල සිට පල්ලිවවිල මාර්ගය සංවර්ධන කිරීම - තලහගම බටහිර
  • ගංගොඩහේන කොකනදොළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම - තලහගම බටහිර
  • දික්හේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම (Do මහතාගේ නිවස ඉදිරියෙන් ඇති මාර්ගය) - තලහගම බටහිර
  • ගොරොක්ගහ හේන මාර්ගයේ සංවර්ධනය - වේනගම
  • ගුණවර්ධන තේ කම්හල අසල මහවිල මාර්ගය ගිලා බැස ඇති බෝක්කු දෙක සමඟ සංවර්ධනය කිරීම - වේනගම
  • කෝට්ටගොඩ උඩුමුල්ල මාර්ගය සංවර්ධනය - වේනගම
  • ගමගෙවත්ත ගැඩිප්පල මාර්ගය සංවර්ධනය කිරීමකියාඬුවහේන මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
  • කියාඬුවහේන මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
  • වෙදගොඩ බෝගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම - හවුපෙ
  • හිනිදුම වේල්ල සංවර්ධනය - පානදුගම
  • දාත්ඕවිට ප්‍රදේශයට පිවිසීමට ට්‍රැක්ටර් පැන්නුමක් ඉඳිකිරීම - පානදුගම
  • දෙවෙනිගෙ වත්ත මාර්ගය සංවර්ධනය කිරිම - පානදුගම
  • සේවා පියස ඉදිකරීම - ගොඩපිටිය
  • කනහලාගම සේවාපියස සංවර්ධන කටයුතු
  • කනහලාගම කුඩගලහේන මාර්ගය සංවර්ධනය කිරීම (කන්දෙ ගෙදර අසල සිට එස්.ඩී.රංජිත් මහතාගේ කඩය අසල දක්වා)
  • සේවා පියස ප්‍රජාශාලාව සමඟ ඉඳිකිරීම - මාරගොඩ
  • තිබ්බොටුවාව රවුම්පාර කාණු පද්ධතිය සකස් කර  කොන්ක්‍රීට් වැසුම් යෙදීම - තිබ්බොටුවාව
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල උඩපාර සංවර්ධනය - තිබ්බොටුවාව
  • ඉස්කෝලෙ ගෙදර මාර්ගය  සංවර්ධනය - තිබ්බොටුවාව
  • ගොරකවේල්ල ඇල වේල්ල ප්‍රතිසංස්කරණය - තිබ්බොටුවාව උතුර
  • කොස්සගොඩ වේල්ල සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
  • ගම්සභා පාර ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
  • ක්‍රාපියද්ද ප්‍රදේශය පියදාස මහතාගේ නිවස අසල සිට ගාමිණී මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
  • ක්‍රාපියද්ද කාණු පද්ධතිය ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
  • දිවෙල්වත්ත සිට ගමගෙවත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම - බලකාවල
  • කළුකඳ මාර්ගයේ දකුණුපස මාර්ගය සංවර්ධනය කිරීම ( නිල්මිණී මහත්මියගේ නිවස අසල) - බලකාවල
  • පැලපොල් වත්ත මාර්ගය සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
  • කුලප්පු කුඹුර මාර්ගය පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම - විල්පිට නැගෙනහිර 1
  • ග්‍රාමීය ආර්ථික සේවා මධ්‍යස්ථානයේ සංවර්ධනය කටයුතු - විල්පිට නැගෙනහිර 1
  • කළුගල් දෙනිය සිට අළුත් අමුණ දක්වා ඇල මාර්ගය සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
  • කම්පටය මුල්ල අසල සිට තැඹිලිගොඩ බෝක්කුව දක්වා ඇල මාර්ගය සංවර්ධන - විල්පිට නැගෙනහිර 1
  • සේවාපියස සඳහා ආරක්ෂිත වැට ඉඳිකිරීම හා ගේට්ටුවක් යෙදීම - විල්පිට බටහිර
  • එගොඩහ වත්ත කැතිවිල මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
  • ගමච්චිවත්ත මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
  • පහළිගෙවත්ත සුමිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට  මාර්ගය සංවර්ධනය - විල්පිට බටහිර
  • විල්පිට නැගෙනහිර 11 සේවා පියස ගොඩනැගිල්ලේ ඉතුරු වැඩ නිම කිරීම
  • දම්පැල්ලහේන මාර්ගයේ ඇති බෝක්කුව  හියුම් පයිප්ප යොදා සංවර්ධනය කිරීම - විල්පිට නැගෙනහිර 11
  • කිතුල්හේන ප්‍රජා ජල ව්‍යාපෘතියට අවශ්‍ය ජලනල ලබාදීම. (මීටර් 350ක් පමණ) - විල්පිට නැගෙනහිර 11
  • පරගහදෙනිය හොරගොඩ මාර්ගයේ ඉතිරිව ඇති මැද කොටස කැටගල් අතුරා සංවර්ධනය කිරීම - විල්පිට නැගෙනහිර 11
  • දවටදෙනිය ඉහළ මාර්ගය දික්හේන දක්වා සංවර්ධනය කිරීම - වලගෙපියද්ද
  • දවටදෙනිය කන්ද මාර්ගය සංවර්ධනය කිරීම - වලගෙපියද්ද
  • සාරංගවත්ත ඇළ මාර්ගය සංවර්ධනය කිරීම - උග්ගස්හේන
  • සේවා පියස සංවර්ධනයකම්බිඅඩිය රවුම්පාර සංවර්ධනය කිරීම - උග්ගස්හේන
  • ළමා හා මාතෘ සායනයෙහි ඉතිරි වැඩ නිම කිරීම - උග්ගස්හේන
  • වෙන්වී ඇති කම්බි අඩිය පත්තු මායිමි මාර්ගය කපා සංවර්ධනය කිරීම - උග්ගස්හේන
  • පේරගස් වංගුව අසල ප්‍රධාන මාර්ගයේ  ජලය රැඳෙන ස්ථාන කාණුවක් කපා සංවර්ධනය කිරීම - උග්ගස්හේන
  • මැදකොරටුව සිට බන්දනගෙවත්ත දක්වා මාර්ගය සංවර්ධනය - ඉහළ අතුරලිය
  • අතුරලිය හාඩ්වෙයාර් ඉදිරිපිට දුංකොරටුව මාර්ගයෙහි සංවර්ධනය කර නතර කර ඇති ස්ථානයෙහි සිට ඉදිරියට සංවර්ධනය කිරීම - ඉහළ අතුරලිය
  • ඉහළ අතුරලිය ග්‍රාමීය ආර්ථික සේවා මධ්‍යස්ථානයේ විදුලි පංකා සවි කිරීම හා නිල කාමර සකස් කිරීම
  • යහමුල්ල කණිටු විදුහල අසල සිට විලේවත්ත මෝල දක්වා මාර්ගයේ පල්ලියදෙනිය හන්දිය සිට ඉදිරියට සංවර්ධනය කිරීම - අතුරලිය නැගෙනහිර
  • අතුරලිය නැගෙනහිර සේවාපියසේ කාමර වෙන්කිරීම සහ ඉදිරිපස වැට ඉදිකිරීම
  • ගල්වල බෝදිය අසල සිට ක්‍රිෂාන්ත මහතාගේ නිවස දක්වා මාර්ගයේ ඉඹුල්ගහ හන්දියේ සිට ටෙෂාන් මහතාගේ නිවස දක්වා මාර්ගය පස්දමා ගොඩකිරීම - අතුරලිය නැගෙනහිර
  • යහමුල්ල සේවා පියසේ ඉතිරි වැඩ නිම කිරීම
  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම - යහමුල්ල
  • ආබාධිත ප්‍රතිලාභී පවුලක නිවසේ ඉතිරි වැඩ නිම කිරීම - යහමුල්ල
  • ඌරුහේන කිරිගහදෙනිය මාර්ගය සංවර්ධනය කිරීම - නාඹුරුකන්ද
  • ඌරුහේන බුලත් ගෙදර පියදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට කිරිගහදෙනිය  මාර්ගය සංවර්ධනය කිරීම - නාඹුරුකන්ද
  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම - නාඹුරුකන්ද
  • පහළ අතුරලිය නිල සෙවණ කාර්යාල මාර්ගය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
  • වෙහෙර කුට්ටිය අතුරු මාර්ගය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
  • දූගොඩ වේල්ල මාර්ගයේ බෝක්කුව අලුත්වැඩියාව සහ මාර්ගය කොන්ක්‍රීට් කිරීම - අතුරලිය බටහිර
  • අතුරලිය මහා විදුහල් ගොඩනැගිල්ලේ අබලන් වහල ප්‍රතිසංස්කරණය කිරීම අතුරලිය බටහිර
  • අතුරලිය බටහිර නිලසෙවනේ පැතිබැම්ම, වැට සහ ගේට්ටුව ඉදිකිරීම

 

සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය }

  • ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිම. (ඌරුමුත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය)
  • අතුරලිය ප්‍රාදේශීය සභාවට අයත් ඌරුමුත්ත දකුණ පොල්පැළ කොරටුව ඉඩමේ පිහිටි එකමුතු අවමංගල්‍යාධාර සමිතිය යටතේ පවතින ගොඩනැගිල්ලේ වැඩ නිමකිරීම
  • කෙහෙල්වල ශ්‍රී සංඝරක්ෂිතාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරිම
  • දෙමටපස්ස පත්තිනි අම්මා කෝවිලේ  ජල අවශ්‍යතා සපුරාලීම
  • බෝපගොඩ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ බුදු මැදුරේ වහළ ප්‍රතිසංස්කරණය කිරීම
  • වැලිහේන ශ්‍රී සුභද්‍රාරාමය විහාරස්ථානයේ වහල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම
  • මාර/තලහගම කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. (ආරක්ෂිත දැල් වැටක් ඉදිකිරීම ) - තලහගම නැගෙනහිර
  • අගලකඩ ශ්‍රී ධර්මරක්කිත පුරාණ විහාරයේ සංවර්ධන කටයුතු - තලහගම බටහිර
  • ජයවර්ධනපුර ප්‍රජා ශාලාව සංවර්ධනය - වේනගම
  • ප්‍රගති පෙර පාසල සංවර්ධනය - වේනගම
  • පෝරතොට බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දහම් පාසල්  ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම - හවුපෙ
  • ඌරුවල වත්ත කෝවිලෙහි වහල සංවර්ධනය කිරිම - හවුපෙ
  • පානදුගම මල්කි පෙර පාසල සංවර්ධනය කිරීම
  • කනහලාගම පාසල් ළමා උද්‍යානය සංවර්ධනය කිරීම
  • මාරගොඩ ප්‍රජාශාලාව සංවර්ධනය
  • සේවාපියස සඳහා ආරක්ෂිත වැට ඉතිරි කොටස සංවර්ධනය - තිබ්බොටුවාව
  • හෝන්දුගොඩ ප්‍රජා ශාලාව සංවර්ධනය - තිබ්බොටුවාව උතුර
  • බළකාවල සුධර්මාලය දහම් පාසල් ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
  • බළකාවල කනිටු විදුහලේ සෙල්ලම් මිදුල සැකසීම
  • විජයසිරි බිම්බාරාමයේ ඉදිවෙමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය - විල්පිට නැගෙනහිර 1
  • ත්‍රිබෝධිලංකාරාම දහම්පාසල සංවර්ධනය - විල්පිට බටහිර
  • කුරුඳුවත්ත  හේවාවිදාන පෙර පාසලේ සෙල්ලම් මිදුල සකස් කිරීම - විල්පිට නැගෙනහිර 11
  • කුරුඳුවත්ත ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනයේ පොකුණ මැද  බුදු මැදුර සකස් කිරීම - විල්පිට නැගෙනහිර 11
  • මරණාධාර සමිති ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු - වලගෙපියද්ද
  • ප්‍රජා ශාලා ගොඩනැගිල්ල සංවර්ධනය - වලගෙපියද්ද
  • අළුකැටිය ශ්‍රි සෝරත දහම් පාසලට අවශ්‍ය උපකරණ හා පොත් ලබාදීම - උග්ගස්හේන
  • කම්බි අඩිය ප්‍රජාශාලාව සඳහා පොදු වැසිකිළියක් ඉදිකිරීම - උග්ගස්හේන
  • ඉහළ අතුරලිය ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ සංවර්ධන කටයුතු සිදු කිරීම
  • යහමුල්ල කණිටු විදුහල සඳහා සිගිති උයනක් ලබා දීම - අතුරලිය නැගෙනහිර
  • යහමුල්ල බෝධිරුක්ඛාරාම දහම් පාසල සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම
  • යහමුල්ල සේවා පියසේ පුස්තකාලයක් ස්ථාපනය කිරීම
  • නාඹුරුකන්ද ප්‍රජාශාලාව සංවර්ධනය ( ප්‍රජාශාලාව අලුත් වැඩියා කිරීම හා භූමිය අවට ආරක්ෂිත වැටක් ඉදිකිරීම )
  • තිලක් විජේසේකර අනුස්මරණ පුස්තකාලය සංවර්ධනය කිරීම - පහළ අතුරලිය
  • ශ්‍රී සුදර්ශන ළදරු උයන පෙරපාසල සංවර්ධනය - පහළ අතුරලිය
  • අතුරලිය බටහිර නිල සෙවනේ පුස්තකාලයක් ආරම්භ කිරීම - අතුරලිය බටහිර

 

පරිසර හා තිරසර සංවර්ධනය }

  • ඌරුමුත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාර භූමියෙහි නාය යන කොටසේ අගල ආරක්ෂා වීම සඳහා රුක් රෝපණය සිදු කිරීම
  • බෝපගොඩ කණිෂ්ට විද්‍යාලයේ නිල්වලා ගඟට මායිම් වන කොටසේ ඉවුරු ඛාදනය අවම කරන ශාක සිටුවා පරිසරය ආරක්ෂා කිරීම - දිවිතුර
  • බෝපගොඩ සුගීෂ්වර මහා විද්‍යාලයේ වනරොද සංවර්ධනය කිරීම - දිවිතුර
  • වැලිහේන ශ්‍රී සුභද්‍රාරාමය විහාරස්ථානයේ ඔසු උයනක් ආරම්භ කිරීම
  • නිල්වලා ගඟ ආශ්‍රිතව රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිම

 {/sliders}

Scroll To Top