දැන් ඔබටත් අපගේ නිල ෆේස්බුක් පිටුවෙන් .............................

இனி எங்கள் அலுவலகத்தின் நிகழ்ச்சிகளை எங்கள் அதிகாரப்பூர்வ ஃபேஸ்புக் (Facebook) பக்கத்திலும் பின்தொடரலாம். You can now also follow our office's programs on our official Facebook page 

 

https://www.facebook.com/Divisec.athuraliya

719222598 1672323900748095 6184001634929690423 n 1

 

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට අදාලව අතුරලිය ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයේ පැවැති අන්තර් යෞවන සමාජ මළල ක්‍රීඩා තරගාවලිය හා ජය සංකේත ප්‍රධානය 2026/06/07 වන දින ගොඩපිටිය සදාත් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සාර්ථකව අවසන් කරන ලදි.ජාතික තරුණ සේවා සභාවෙි මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ටී.කේ.මහින්ද මහතා,අතුරලිය ප්‍රාදේශීය ලේකමි නිරෝෂා එස් ගමගේ  මැතිනිය,අතුරලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී  ගයාන් කුමාර මහතා  මෙම ක්‍රීඩා උළෙල සදහා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.අතුරලිය යෞවන ක්‍රීඩා උළෙලෙහි සමස්ත ශූරතාවය විල්පිට නැගෙනහිර 11 Gen-z Youth Club හිමි කර ගත් අතර,සමස්ත අනුශූරතාවය පහල අතුරලිය Pragathi Youth Club මගින් හිමිකර ගන්නා ලදි.

 

WhatsApp Image 2026 06 08 at 20.53.34

  •  2025.02.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි Clean Sri Lanka ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය දැක්වීමක් ලෙස ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත කාර්යාලය Lunch Sheet භාවිතයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.

 

  • ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂිත ඔබට දැන් ජනාධිපති අරමුදල ඔබ සමීපයටම.  ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කොට ඔබට හිමි  ආධාර මුදල් ඔබ වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. වැඩි විස්තර ලඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් විමසන්න.

 

குடியுரிமை சாசனம்

Scroll To Top